Insight · Sep 3, 2026

Your Business Deserve To Be Seen

🤔 අද කාලේ හොඳ බිස්නස් එකක් තිබුණාට විතරක් මදි… මිනිස්සු මුලින්ම කරන්නේ Google එකේ Search කරන එක හෝ Facebook / Instagram එකේ බලන එක. ඒ වෙලාවේ ඔයාලගේ බිස්නස් එක ලස්සනට, විශ්වාසයක් ඇති විදියට පේනවද? නැත්තම්… ඒ customer යන්නේ competitor කෙනෙක් ළඟට. 😕 ඒ නිසා තමයි Digital Marketing කියන්නේ වියදමක් නෙවෙයි… බිස්නස් එකට කරන ආයෝජනයක්. 🚀 SoftWorX Studios එකෙන් අපි කරන්නෙ Website එකක් හදලා දෙන එක විතරක් නෙවෙයි. ✅ ඔබේ Brand එක හදනවා ✅ Social Media එක Grow කරනවා ✅ Google එකේ ඉස්සරහට ගේනවා (SEO) ✅ Facebook & Google Ads හරහා අලුත් Customers හොයා දෙනවා ✅ ඔබේ Business එකට ගැලපෙන Software Solutions හදලා දෙනවා ✅ Business එක තවත් ඉස්සරහට ගෙනියන්න Consulting එකත් ලබා දෙනවා අපේ අරමුණ එකයි… 👉 ඔබේ Business එක තවත් මිනිස්සු අතරට ගෙනියලා, 👉 වැඩි Customers, 👉 වැඩි Sales, 👉 වැඩි Growth එකක් හදා දෙන එක. ඔයා Startup එකක් කරන කෙනෙක්ද? Restaurant, Hotel, Shop, Salon, Clinic, Spa, Travel Agency, හෝ වෙන ඕනෑම Business එකක්ද? එහෙනම් අපි ටිකක් කතා කරමු. ☕️ 📞 071 920 2260 SoftWorX Studios 💜 Leading Your Brand Forward. #SoftWorXStudios #DigitalMarketing #BusinessGrowth #WebsiteDevelopment #Branding #SoftwareDevelopment #SriLanka #GrowYourBusiness